• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා වෙළෙඳ හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුවේ අනුමැතිය හිමිවේ

GSP puls 2017ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය  ලබාදීමට යුරෝපා වෙළෙඳ සහ ආර්ථික  කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව අද (2017.05.11) දින තීරණය කර ඇත.



ශ්‍රී ලංකාව GSP+ බදු සහනය ලබාදීම සඳහා සිදුවන ක්‍රියාදාමයේ අවසාන අදියර වූයේ මෙම යුරෝපා අමාත්‍ය කමිටුවේ අනුමැතිය ලබාදීමයි. ඊට පෙර යුරෝපා කොමිසම හා යුරෝපා පාර්ලිමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි.


මෙම තීරණය හා සම්බන්ධ ඉදිරි කටයුතු ලබන සතියේ සිදුකිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.