• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිවයිනට ම 1990 ගිලන්රථ සේවය ලබාදීමට ඉන්දීය අගමැති තීරණය කරයි

1990Abulanceබස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ දැනට ක්‍රියාත්මක ඉන්දියානු ගිලන්රථ සේවය වන (1990) ඉදිරියේදී දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍  මෝදි මහතා පැවසීය.



අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) නෝ(ර්)ඩ්හි පැවති ජනහමුවකට එක්වෙමිනි.


ඉන්දීය රජයේ ආධාර ඇති ව ඉදිකළ හැටන්, දික්ඔය රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ද එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත් කරන ලද අතර, මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.   
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.