• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නේපාල ජනපතිනියට ඡායාරූප ඇල්බමය

Nepal he news 2017.05.16 2නේපාල ජනාධිපති බිද්‍ය දේවි බණ්ඩාරී මහත්මියගේ ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ ඡායාරූප ඇතුළත් ඇල්බමයක් එතුමිය වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පිරිනැමීම  ඊයේ (16) සිදු විය.

 



නේපාල ජනාධිපතිනිය ඊයේ (16) දිවයිනෙන් පිටත්ව යාමට පෙර මෙම ඡායාරූප ඇල්බමය ජනාධිපතිවරිය වෙත පිරිනැමීම සිදු විය.


මෙම අවස්ථාවට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය සහ රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.