• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නේපාල ජනපතිනී දිවයිනෙන් පිටත්ව යයි

Nepal he news 2017.05.16 3සාර්ථක නිල සංචාරයක් අවසන් කරමින් නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවි බණ්ඩාරී මහත්මිය ඊයේ (16) පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.

 



නේපාල ජනාධිපතිවරියට සමුදීම සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීම වෙනුවෙන් පසුගිය 13 වැනි දින නේපාල ජනාධිපතිතුමිය ශ්‍රී ලංකාවට පැමිණියාය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.