• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

He news 2017 5 18උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.



උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.