• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගමැති යාපනයේ සංචාරයක

Pm news 2017.5 21 1අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 19 වැනි දා යාපනයේ සංචාරයක නිරත විය.

 

එහිදී අගමැතිවරයා දිස්ත්‍රික් මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් අතර හමුවකට එක්ව සිටියේය. එසේම මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීම ද අගමැතිවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.