• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක්

He news 2017 5 25ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ (24) පස්වරුවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්විණි.



මෙහිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගත් අතර, ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.