• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සබරගමුවේ පාසල් වැසේ

school closedපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ සියලු පාසල් අද (26)  දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.



සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද උදෑසන මෙම තීරණය ගෙන ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.