• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා තත්ත්වයන් ගැන දැනුම් දෙන්න

mobileඅධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

 

 

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපතිවරුන්ගේ  දූරකතන අංක පහත සඳහන් වේ.

 

 

රත්නපුර දිස්ත්‍රික්කය - 0452222235/0714423760

 

 

කළුතර - 034 2222235/0716814813

 

 

ගාල්ල- 0912234235/0714415377

 

 

මාතර- 0412222235/0776864397

 

 

හම්බන්තොට- 0472256235/0714441612

 

 

කොළඹ- 0112369134/0773184910

 

 

ගම්පහ- 0332222235/0773273507

 

 

කෑගල්ල- 0352222235/0773633293

 

 

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- 0777007070

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.