• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවෙන් කෑගල්ලේ මරණ 2යි. පවුල් 800ක් අවතැන්

kegalleආපදා තත්ත්වය හේතුවෙන් කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින්  3410 ක් අවතැන් වී ඇති අතර පස් කන්දක් කඩා වැටීමේන් දෙහිඹ්විට ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.



ඒ අනුව දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ලේ වැඩිම ආපදාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  වන අතර එහි පවුල් 771ක පුද්ගලයින් 3283ක් අවතැන් වී ඇත. 



යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ද ආපදාවන් සම්බන්ධ සිද්ධීන් වාර්තාවන අතර මේ වන විට අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.