• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් සුභ පැතුම්

Fm 2017 5 26විදේශ කටයුතු අමාත්‍ය රවී  කරුණානායක මහතා  සිය නිල තනතුරේ වැඩ ආරම්භ කිරීම ඊයේ(25)  විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය.



අමාත්‍යවරයා  සිය නිල තනතුරේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව පළමු නිල හමුව ලෙස සිදුවූයේ  ශ්‍රී ලංකාවේ  ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රීමත් තරංජිත් සිං සන්දු මහතා අතර පැවති සාකච්ඡාවය. එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා නව විදේශ කටයුතු අමාත්‍යවරයාට සුභ පැතුම් එක්කළ අතර, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින  රාජ්‍යතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සම්බධයෙන් අවධානය යොමුකරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.