• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා ප්‍රදේශවලට අමතර පොලිස් කණ්ඩායම්

raingඅධික වර්ෂාපතනය හේතුවෙන් ජලගැලීමෙන් ආපදවට පත් වූ ප්‍රදේශවලට අමතර පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය පවසයි.

 



පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආපදා කළමනාකරණයට නිලධාරීන් යොමු කර තිබෙන බවත් ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් සුබසාධන කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.