• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුරක්ෂිත මධ්‍යස්ථාන 104ක්

Rajitha senarathna 2017 picපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 60,472ක් විපතට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


මෙම ආපදා තත්ත්තය හේතුවෙන් ගාල්ල, මාතර, කළුතර යන ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට ලක් සිටින බවත්  මරණ 103ක් , ප්‍රද්ගල අවතැන් වීම් 2,210,738, අතුරුදහන් වීම් 113ක්, පුර්ව නිවාස හානි 273ක් සිදු වී ඇති බව වාර්තා වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


මේ වන විට විපතට පත් ජනතාව වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 104ක් ක්‍රියාත්මක වන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද (27) අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.