• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහන සැලසීම සඳහා රජයෙන් රුපියල් මිලියන 150ක්

Information d press 2017.5 27 2දිවයිනේ දිස්ත්‍රික්ක 7ක හට ගෙන ඇති ගංවතුර සහ නායයෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කොට ඇති බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 




රජය මීට පෙර මේ සඳහා වෙන කොට තිබුණේ රුපියල් මිලියන 45කි.


විපතට පත් ජනතාවගේ ජීවිත හා දේපොළ හානී පිළිබඳව රජය විසින් ගෙවනු ලබන වන්දි මුදල් ප්‍රමාණයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන සඳුදා ප්‍රකාශයට පත්කරනු ඇති බව ද සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.