• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහනාධාර රැගත් ඉන්දීය ප්‍රථම නැව කොළඹ වරායට

FM news 2017.5 27 2ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් ඉන්දීය පළමු නැව අද (27) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය.

 



අනෙක් නැව හෙට (28) කොළඹ වරායට ළඟා වීමට නියමිත අතර ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සහනාධාර නැව් දෙක මෙරටට එවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.