• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර නිල්වලා ගඟ ආශ්‍රීත කලාපයෙන් ඉවත් වන්න

raignඅධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ එම්. තුරෙයිසිංහම් මහතා පැවසීය.

 




ඒ අනුව මාතර නිල්වලා ගංගාව අවට වම් ඉවුර ප්‍රදේශය අවධානම් කලාපයක් වන බැවින් ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.


කොළඹ අද (27) පස්වරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.