• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අධිවේගි මාර්ගය භාවිත කිරීමට පෙර 1969 න් විමසන්න

high wayදක්ෂිණ අධිවේගි මාර්ගය භාවිත කරන්නේ නම් 1969 අංකය ඔස්සේ විමසීම් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

 




දොඩම්දොඩ, පානදුර, වැලිපැන්න අධිවේගි මාර්ග පිවිසුම් හා පිටවීම් සඳහා ජල ගැලීම් හේතුවෙන් බාධා පැමිණ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


අධිවේගි මාතර පිවිසුම ද ගංවතුර පිවිසුමට බාධා එල්ල වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.