• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිවේදන පිළිපදින්න- නායයාම් අවධානම තවදුරටත්

floodතවදුරටත් දිස්ත්‍රික්ක 7ක නායයාම් අවධානම පවතින බවත් එම අවධානම් තත්ත්වය අද පස්වරු 1.00 සිට ඉදිරි පැය 24ක් දක්වා පැවතිය හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් හා අවධානම් පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

 



ඒ මහතා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රික 7 සඳහා ස්ථාන පරීක්ෂණ කිරීම සඳහා නිලධාරීන් යොදවා ඇති බවයි.



ලබාදෙන නිවේදන නිසි ලෙස පිළිපදින ලෙසත් එම නිවේදන අනුව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.