• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ පාසල් සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගනු ලැබේ

sportජාතික පාසල් සහ පළාත් පාසල්  සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. ඔවුන් බඳවා ගැනීමෙන් අනතුරුව මාස 06ක සේවාරම්භක පුහුණුවකින් පසුව රජයේ පාසල් වලට අනුයුක්ත කරනු ලැබේ. 



සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් 2017-06-15 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑල මගින් පහත ලිපිනයට අයදුම්පත් එවිය යුතුය.


ලිපිනය-


ලේකම්,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල,


1. අයදුම්පත් කැඳවීමේ නිවේදනය  හා  ආදර්ශ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ලබාගත හැක.
http://www.moe.gov.lk/sinhala/images/Special_Notices/2017/sin.pdf

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.