• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය රජයේ සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් රැගත් දෙවන නෞකාව දිවයිනට

Flag of Indiaශ‍්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට ආධාර කිරීම සඳහා ඉන්දියානු රජය තීරණය කර ඇති අතර, එම රජය විසින් පරිත්‍යාග කෙරෙන සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් රැගත් දෙවන නෞකාව 2017.05.28 වන දින පස්වරු 02.45 ට කොළඹ වරායේ පර්යන්ත අංක 01 ට පිවිසීමට නියමිතය.





එහි රැගෙන එන බඩු බාහිරාදිය  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාට භාරදීම එම අවස්ථාවේදී සිදු කෙරේ. 




ඉන්දියානු සහනාධාර රැගත් තෙවන නෞකාව ද හෙට දිනයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.