• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය

galleපසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 09 දෙනෙකු මරණයට පත්ව 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට පවසයි.



මෙම හදිසි ආපදා තත්ත්වය යටතේ ග්‍රාමසේවා වසම් 337 ක පවුල් 28,270 කට අයත් පුද්ගලයන් 114,161ක් දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. පූර්ණ වශයෙන් නිවාස 90කට හානි සිදුවී ඇති අතර නිවාස 260 ක ට අර්ධ හානි සිදුව තිබේ.


මේ වන විට බද්දේගම, ඇල්පිටිය යන ප්‍ර‍දේශවල ජල මට්ටම ඉහළ ගොස් ඇත. විපතට පත්ව සිටින ජනතාව සඳහා සහන සේවා කඳවුරු 11 ක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යනු ලබන අතර සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.