• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ලට ජලය සැපයීම අත්හිටුවයි ජලය රැස්කරගන්න - ජල හා ජලාපවහන මණ්ඩලය

water collectගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ජල හදිසි ගං වතුර තත්ත්වය යටතේ වක්වැල්ල ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදා හරින පොම්ප පද්ධතිය ගලවා ඉවත් කිරීමට සිදු විය හැකි බව ගාල්ල ජල හා ජල ප්‍රවාහන මණ්ඩලය අනතුරු අගවයි. 



මේ නිසා අහංගම, හබරාදූව, අක්මීමණ, බෝපෙ පෝද්දල , රත්ගම යන ප්‍රදේශයන්හි ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ අත්හිටුවීමට සිදු විය හැකි බැවින් හැකි උපරිමයෙන් ජලය රැස්කර තබා ගන්නා ලෙස පාරිභෝගික මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.