• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මානය වූ ලංකාගමට ආධාර රැගෙන ළඟාවේ

Hon Wajira abeywardhana 20170528ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මානය වූ ලංකාගම ආපදාවට පත්වූ දිනයේ සිට කිසිදු සම්බන්ධතාවක් නොමැති ගම්මානයක් බවට පත්ව තිබිණි.



පවුල් 900ක පමණ පිරිසක් ඒ ආසන්නයේ කොටුවී සිටි අතර කිසිදු ගොඩබිම් මාර්ගයකින් ළඟාවීමට නොහැකි වීමත් බෝට්ටු යැවීමට නොහැකිවීමත් හේතුවේන් එම ගැමියන්ට ආහාර පවා සැපයීම අපහසුවිය. 


අද (28) ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම ගමට ගුවනින් ගොස් ආධාර ලබාදෙන ලදී, 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.