• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෛද්‍යවරුන්ගේ වාචික පරීක්ෂණ කල් යයි

health ministryදිවයින පුරා හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2017.05.29, 30,31 දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිත ව ඇති වෛද්‍යවරුන්ගේ දෙමළ වාචික පරීක්ෂණ හා 2017.06.01 හා 02 යාපනයේදී පැවැත්වීමට නියමිතව ඇති සිංහල වාචික පරීක්ෂණය කල් දමා ඇති බව දැනුම් දෙයි.



නැවත පවත්වන දිනයන් පිළිබඳ පසුව දැනුම් දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධයක්ෂ ජනරාල් (පාලන)  M.L.B.රහුමාන් මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.