• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිල්වලා ගඟේ කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න

crocodileනිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කිඹුලන්ගෙන් අනතුරු විය හැකි බවත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 



කොළඹ අද (28) පැවති විශේෂ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,  කුකුලේගල බලාගාරයට කිසිදු අනතුරුක් සිදුව නැති බවයි. පාදුක්ක, කළුගඟ පිටාර ගැලීම නිසා බොල්ගොඩ, වාද්දූව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.