• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අති විශේෂ නිවේදනයයි - වහාම ඉවත් වන්න

emeranceyවැසි ඇතිවූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස්වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි. ඉතා සුළු වර්ෂාපතනයකින් වුව ද මෙම කදු බෑවුම් සහිත ප්‍රදේශවල නාය යෑමේ අවදානම අධික බව එම සංවිධානය කියයි. 
 
 
 
 
 
 
දිස්ත්‍රික්කය               ප්‍ර‍දේශීය ලේකම් කොට්ඨාසය


රත්නපුර            රත්නපුර,ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොළොන්න, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ


කෑගල්ල                 බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ
 
 
ගාල්ල                    බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියාගම , නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ
 
 
කළුතර                   බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට සහ බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ
 
 
 
මාතර                    කොටපොල, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ
 
 
හම්බන්තොට          වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ 
 
 
නුවරඑළිය              අඹගමුව කොරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.