• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ගොඩබිමට

 
damage helicopterබද්දේගම ප්‍රදේශයේ අවතැන් වූ ගම්මානයකට ගුවනින් ආහාර හා වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ආපදාවට පත්වූ හෙලිකොප්ටර යානය කාර්මික දෝෂයක් හේතුවෙන්  ගොඩබිමට නැවත බැස්සවීමට කටයුතු කෙරිණ. 


මේ සම්බන්ධයෙන් නියමු බලගල නායක භානුක දෙල්ගහගොඩ  මහතාට දුරකතයෙන් කතා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔහුගේ වීරත්වයට සිය ප්‍රසංශාව පළ කළේය. 
භාණ්ඩ තොගයක් රැගත් හෙලිකොප්ටර යානය බද්දේගම ප්‍රදේශයේ මෙම ගම්මානයට පහත් කිරීමට සැරසීමේදී හෙලිකොප්ටර යානය පාලනය කරගත නොහැකිව කාර්මික දෝෂයට ලක්වූ හෙයින් නියමුවා විසින් යානය නැවත ගොඩබිමට ගොඩබැස්සීමට සලස්වා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.