• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

brazil flood deaths 2017දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා හටගෙන ඇති ගංවතුර හා නාය යෑම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) උදේ වන විට 164 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 




එයින් මරණ 71ක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 53ක් ද වාර්තා වී තිබේ.


එම මධ්‍යස්ථානය සඳහන් කරන අන්දමට මේ වනවිට පවුල් 128586 කට අයත් පුද්ගලයින් 471542ක් අවතැන් වී ඇත. අවතැන් වූ ඔඅවුල් 18652කට අයත් 75236 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 336ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.