• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නාය යෑමෙන් විපතටපත් පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස 25ක් ජනතා අයිතියට

Hon digambaram 2017 529මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ඉදිකළ නිවාස 25ක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන  අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)  ජනතා අයිතියට පත් කෙරිණ.
 
 
 
පසුගිය වසරේදී සිදුවූ නාය යෑම් හේතුවෙන් විපතට පත් පවුල් 25ක් සඳහා මෙලෙස නිවාස ලබා දීම සිදුකෙරිණි.
 
 
මේ අවස්ථාව සඳහා දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.