• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් හෙට සිට සිකුරාදා දක්වා නිවාඩු

hon.akila wiraj kariyawasamගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 



අමාත්‍යවරයා අද (29) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.


කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ,රත්නපුර, මාතර, කෑගල්ල, කළුතර,හම්බන්තොට දිස්ත්‍රික්ක ආපදාවට ලක්ව තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.