• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංවතුරෙන් ආපදාවට පත් පාසල් සිසුන්ට නොමිලේ නිලඇඳුම් - අධ්‍යාපන අමාත්‍ය

uniformහදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් කට්ටල තුනක් නොමිලේ ලබාදීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

 



අමාත්‍යවරයා අද (29) අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.


මීට අමතරව පාසල් දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත් කට්ටල හා පාවහන් කුට්ටම් ලබාදීමට ද පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.