• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංවතුර ආපදා හේතුවෙන් සිදු වූ මරණ 193 දක්වා ඉහළට - සුරක්ෂිත ස්ථාන 383ක් ක්‍රියාත්මයි

floodදිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 193ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසී ය.

 




ආපදා හේතුවෙන් පවුල් 149678ක් ආපදාවට පත්ව තිබෙන අතර බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 575816කි.



මේ වනවිට සුරක්ෂිත ස්ථාන 383ක අවතැන් වූ පුද්ගලයන් රැදී සිටින බව පැවසූ අමාත්‍යවරයා, පූර්ණ හානි වූ නිවාස 1326ක් හා අර්ධ හානී නිවාස 6979ක් වාර්තා වී තිබෙන බව කීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.