• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දුම්වැටි විරෝධී සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට පළදවයි

he news 2017 5 30හෙට ට (31) යෙදෙන ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය නිමිත්තෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කර තිඛෙන කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.


සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ උඩරට උරුමයන් පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.