• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දක්ෂිණ අධිවේගයේ ගැලනිගම දොඩංගොඩ මාර්ගය විවෘත කෙරේ

Galle Expresswayදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.01 කණුව අසල මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මෙතෙක් ගැලනිගම හා දොඩංගොඩ මාර්ගය වසා තිබුණු අතර එම මාර්ගයේ ජලය බැස යාම නිසා එම මාර්ගය නැවත විවෘත කොට ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


එමෙන් ම කොක්මාදූව හා ගොඩගම අතර මාර්ගය තවදුරටත් වසා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.