• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාවේ වෙනසක්

rejinold kureඋතුරු පළාත තුළ රාජ්‍ය සේවයට බඳවා ගන්නා වයස් සීමාව අවු. 35 සිට 40 දක්වා දීර්ඝ කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා පියවර ගෙන ඇත.

ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය දැනට මුදාණය වෙමින් පවතී.එමෙන් ම උතුරු පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ස්වෙච්ඡා ගුරුවරුන්, කොන්ත‍්‍රාත් පදනම මත සේවය කරන ගුරුවර ගුරුවරියන්, අර්ධකාල වැටුප් සහිතව සේවය කරන ගුරුවර ගුරුවරියන් පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය  නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ඉදිරි දිනයකදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.