• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බස්නාහිර පළාත් පාසල් බටහිර සංගීත හා නැටුම් තරගය කල් දැමේ

 
special announcementජුනි මස 02 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් පාසල් බටහිර සංගීත හා නැටුම් තරගය නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.