• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලසන්ත අලගියවන්න නව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

lasantha alagiyawannaමුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලසන්ත අලගියවන්න මහතා අද (31) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



අලගියවන්න මහතා මීට ඉහතදී මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.