• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා ආයෝජන සහ ව්‍යාපාරික සමුථව 2017 ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

He news 2017 5 31මෙරට ආයෝජන අවස්ථා ලොවට පෙන්වන ශ්‍රී ලංකා ආයෝජන සහ ව්‍යාපාරික සමළුව 2017 ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරිණි.


දූපත් රාජ්‍ය 27 ක ආර්ථීකයන් අළලා එක්සත් රාජධානියේ FDI සගරාව විසින් සිදුකරන ලද ගවේෂණයකට අනුව ඉදිරි අනාගතයේදී වඩාත් ශක්තිමත්ම ආර්ථීකයක් ගොඩනගා ගත හැකි සාධක පවතින රට ශ්‍රී ලංකාව බවට නිවේදනය කරමින් එම සහතිකය FDI ගරාවේ උප කර්තෘ Jacopo Dettoni මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ආචාර්ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.