• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළට

rain and peopleඅයහපත් කාලගුණය නිසා හටගත් ගංවතුර හා නාය යෑම්වලින් මියගිය සංඛ්‍යාව අද (02) ප.ව.12.00 වනවිට 208 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 



මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 92 ක් අතුරුදහන් වී ඇති අතර 72 ක් තුවාල ලබා ඇත. අවතැන්ව ඇති පවුල් 175516 කට අයත් පුද්ගලයින් 677241 ක් මෙම ආපදාවෙන් විපතට පත් වී ඇති බවද එම මධ්‍යස්ථානයේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.


අවතැන්වූවන් සිටින ආරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යව හා ඒවායේ රැදී සිටි පවුල් සංඛ්‍යාවේ අඩුවීමක්ද දක්නට ලැබේ. අද (02) ඩහවල් 12.00 වනවිට පවුල් 17446 කට අයත් පුද්ගලයින් 65865ක් ආරක්ෂිත කඳවුරු 321 ක රැදී සිටින බව ආපදා මධ්‍යස්ථානයේ  සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.