• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොරියාවෙන් ආපදා සහන ආධාර

korean aidආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කොරියානු වෙළෙඳ සංගමය විසින් රුපියල් මිලියන 15ක් වටිනා සහන භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබේ. 

  



දිග බූට් යුගල 5000, රබර් අත්වැසුම් යුගල 10,000, කාර්මික භාවිතය සඳහා අත්වැසුම් යුගල 1000 සහ සබන් 2500 ඇතුළුව භාණ්ඩ ඊට අයත් වන අතර එම භාණ්ඩා කඩිනමින් පීඩාවට පත් ජනතාවට ලබාදීමට නියමිතය.  මෙම සහනාධාර එස් සහ එස් ලංකා අත්වැසුම් සමාගම (S & S) සහ කානිවල් ලෝක සමාගම ලෙස, KBA සාමාජික සමාගම්වල අනුග්‍රහය යටතේ ලබාදී තිබේ.  



මීට අමතරව, කොරියාව ප්‍රමුඛතම සමාගම් වලින් එකක් වන, එස් ඉංජිනේරු සහ ඉදිකිරීම් (එස් ඊ සහ සී) කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනතාවට සහන ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 20,000 ක මුදල් පරිත්‍යාගයක් සිදු කර ඇත.


මේ අතර, කොරියාව ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (KOICA) මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 300,000 මානුෂීය වටිනා ආධාර සැපයීම ද කඩිනම් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.