• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා

australiya aidඅයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, හට ගත් ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරයි.

 



කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා ( Bryce Hutchesson) විසින්  විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊයේ (01) නිළ වශයෙන් භාර දෙන  ලදී.


මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාද එක්ව සිටියේය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.