• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරෙන් දකුණට ආධාර

R sambandan news 2017.06.04විපක්ෂ නායක වී සම්පන්දන් මහතා ගංවතුරෙන් ආපදාවට ලක් වූ දකුණේ ජනතාවට ආධාර රැගෙන ඊයේ (03) රත්නපුර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ සංචාරයකට එක්ව සිටියේය.

 



කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මෙම අවස්ථාවට එක් වූ අතර විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෛ සෝ. සේනාධිරාජා මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.