• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

people helpපසුගිය දින කිහිපයක් පුරා දිස්ත්‍රික් 11ක පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 179,376ක පුද්ගලයින් 698,289දෙනෙකු අවතැන් වූ අතර මේ වන විට පවුල් 7,131කට අයත් පුද්ගලයින්ගෙන් 25,245ක පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථාන 225ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.  



මෙම තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 224ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 78දෙනෙකු තවමත් අතුරුදන් ව ඇත.


රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර, මාතර, හම්බන්තොට, ගාල්ල, කොළඹ, කළුතර, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත් ව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.