• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති වැඩ බාරගනී

Hon karunarathna paranavithanaනිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නියොජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා නාරාහේන්පිට ඇල්විටිගල මාවත පිහිටි එම අමාත්‍යාංයේ දී පසුගිය දින සිය ධුරයේ රාජකාරි භාර ගත්තේය. 


කොළඹ විශ්විද්‍යාලයේ උපාධිධරයෙකු වන පරනවිතාන මහතා මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය මෙන්ම නියොජ්‍ය ඇමති ධුරයේද කටයුතු කර ඇත. 


මෙම වැඩ බාර ගැනීමේ අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, අමාත්‍යාංයේ ලේකම් පී. රනේපුර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.