• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

matara2017මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05)  ප.ව. 2.30 ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.



එම රැස්වීමේදී හදිසි ආපදා තත්ත්වය පාලනය කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති පියවරයන් හා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.