• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා තත්ත්වයෙන් අඩාල වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරයකට ජනපති එක්වෙයි

He news 2017 6 6අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ ආපදා තත්ත්වයෙන් අඩාල වූ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබද සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ හම්බන්තොට දිස්ති්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


අමාත්‍යවරුන්වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතු`ථ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින් රැසක් ද, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා ඇතුථ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.