• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශ ඇමැති ඉන්දීය අගමැති හමුවෙයි

Forieng Mවිදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා නව අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසු පළමු විදේශ නිල සංචාරය සඳහා ඉන්දියා බලා පිටත්ව ගිය අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (06) හමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත් වූ අතර ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයිසන්කර් මහතා සමඟ ද අද (07) දිනයේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.