• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා‍වේ මෙක්සිකෝ තානාපති සහ කථානායක අතර හමුවක්

Mr2017 6 7ශ්‍රී ලංකා‍වේ මෙක්සිකෝ තානාපති මෙල්බා ප්‍රියා (Mr.Melba Pria ) මහත්මිය අද (2017-06-07 ) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය  මහතා හමුවිය. දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ජාවට භාජනය විය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.