• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන මාසික දීමනාව ඉහළට

He presidentවකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබේ.


ඒ අනුව රුපියල් 3,000 ක් වූ මාසික දීමනාව ඉදිරියේදී රුපියල් 5,000 ක් ලෙස ඉහළ නැංවීමට නියමිතය.


වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභි පවුල්වල පුද්ගලයින් 20,000 කට පමණ මේ වන විට රජය මගින් මෙම දීමනාව ලබා දෙනු ලැබේ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.