• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාකිස්තානු නාවික හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

CHIEF OF THE NAVAL STAFF OF THE PAKISTAN NAVY CALLED ON THE CHIEF OF DEFENCE STAFF2017 6පාකිස්තානයේ නාවික හමුදා ප්‍රධානී  අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (12) වන දින  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදි සිදුවිය. 


මෙහිදී ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු  සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පිළිබඳව ද සිහිපත් කෙරිණී. මෙම හමුව අවසානයේ දෙරට අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.